පෙබරවාරියේ වාහන ආනයනයට අවසර දෙනවා – ජනපති අනුර (වීඩියෝ)

එළඹෙන පෙබරවාරි මාසයේ පළමු වනදා සිට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති සුහද හමුවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ඉන්දියානු ආයෝජන යටතේ සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකරන බවත් ඊට අදාළ යෝජනාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම සුහද හමුව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍ර ශාලාවක් ශ්‍රී ලංකාව ප්‍රධානය කිරීමට චීන රජය පොරොන්දු වූ බවයි.

එම ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍ර ශාලාව කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉදිකරන බව ද ඔහු සඳහන් කර සිටියා.

තමන් සිදුකළ චීන නිල සංචාරය අතර තුර චීන රජය මෙම ප්‍රධානය ලබාදුන් බවයි ජනධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
13
+1
3
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46