ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලියට දින නියම වෙයි

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 සිට මාර්තු මස 16 තෙක් පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මීට ප්‍රබල කණ්ඩායම් එකතු වී ඇති බවත් එහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හට හිමි ව තිබෙන බවයි.

මෙම තරගාවලියේ සමාරම්භක තරගාවලිය 2025 පෙබරවාරි මාසයේ දී මෙලෙස ආරම්භ වන අතර ඊට ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රෙලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් එක් වනවා.

තරගාවලිය සඳහා ඉන්දියාව සත්කාරකත්වය දරන අතර තර නවී මුම්බායි හි පටිල් ක්‍රීඩාංගණය, රාජ්කෝට් හි නිරංජන් ක්‍රීඩාංගණය සහ රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

ඉන්දියාවේ නායකත්වය සචින් තෙන්ඩුල්කාර්ටත්, බටහිර ඉන්දීය කොදෙව් නායකත්වය බ්‍රයන් ලාරාටත්, ඕස්ට්‍රේලියාවේ නායකත්වය ෂේන් වොට්සන්ට, එංගලන්තය වෙනුවෙන් ඉයන් මෝගන් සහ දකුණු අප්‍රිකාව ජැක් කලිස්ටත් හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46