පේර ගෙඩියේ වර්ණය වෙනස් වෙයි

දම් පැහැති වර්ණයෙන් යුත් පේර විශේෂයක් ඵල ගැනීම පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වූයේ බගවන්තලාව – ආරියපුර ප්‍රදේශයේ පදිංචි කැළුම් ප්‍රදිප් මහතාගේ නිවසෙන්.

ඔහුගේ නිවසේ ඇති එක් පේර ගසක ආ පේර ගෙඩි දම් පැහැයෙන් යුක්ත බවයි වාර්තා වන්නේ.

මෙම පේර ගසෙහි කොළ, මල් සහ ඵලය ද දම් සහ රෝස පැහැයෙන් යුක්ත වනවා.

ඔහු මෙම පැළය ගෙනැවිත් ඇත්තේ සිය සහෝදරියගේ නිවස පිහිටි වටවලින් බවයි පැවසෙන්නේ.

මෙම පේර ශාකය රෝපණය කර දෙවසරකින් මෙලෙස දම් පැහැති පේර ඵල දරා තිබෙනවා.

  1. මේ පේර වර්ගයක්. බන්ඩාරවෙල අවට ගෙවල්වල තියනවා.පැල තවාන් වල පැල විකුණන්න තියනවා. ප්‍රසිද්ධ කරන්න තරම් ප්‍රවෘත්තියක් නෙවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39