T20 ශ්‍රේණිගත කිරීම්වලින් වනිඳු උඩටයි – පහළටයි

T20 පන්දු යවන්නගේ ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව (31 දිනට අනුව) ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පෙර සිටි ස්ථානයේ කිසිදු වෙනසක් සිදු ව නැහැ.

ඒ අනුව වනිඳු තවමත් පසුවන්නේ ලොව T20 පිටියේ සිටින හොඳම පන්දු යවන්නන් තිදෙනා අතරින් 03 වැනි ස්ථානයේයි.

මහීෂ් තීක්ෂණ හට පස්වැනි ස්ථානය හිමි ව තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන හිමි ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අකීල් හොසේන් හටයි.

මේ අතර ඊයේ දින සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි වනිඳුට සිය ස්ථානය අහිමි ව තිබෙනවා.

වනිඳු ස්ථාන දෙකක් පහතට වැටී ඇත්තේ සිය ස්ථානය සයවැනි තැනට පත් කරගනිමින්.

ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබි සිව්වැනි තැනට පත් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23