හෙළ සිරිතට විරිතට මුල් තැන දී විදෙස් යුවළක් යුග දිවියට (ඡායාරූප)

මෙරට විවාහ සංස්කෘතික සිරිත්විරිත් අනුව විදේශීය යුවළක් විවාහයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ මාරවිල පිහිටි ක්ලබ් ෆාම්බේ සංචාරක හෝටලයෙන්.

මෙලෙස විවාහ දිවියට පත් ව ඇත්තේ පෝලන්ත යුවළක් බවයි වාර්තා වන්නේ.

අද (30) පෙරවරුවේ ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය, අෂ්ඨක ගායනා කර, ලාංකික හෙළ සිරිතට අනුව සිදු කෙරුණා.

විවාහ දිවියට පත් වූයේ මචී යාන්ග් සිහ්නෑග් මහතා සහ මව්හෙයාටා අන්තාහ් මින්හ් මෙනෙවියයි.

නව යුවළ පෝරුවට නංවා, අත්පැන් වත්කර, ජයමංගල ගාථා කියවා විවාහ රෙජිස්ටාර්වරියක් මගින් අදාළ විවාහය නීත්‍යනුකූල ව ලියාපදිංචි කිරීම ද සිදු කෙරුණා.

විවාහය ලියාපදිංචි කරන අවස්ථාවේ සාක්ෂිකරුවන් ලෙස ෆාම්බේ හෝටලයේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කළමනාකරුවන් දෙදෙනකු අත්සන් කර තිබෙනවා.

08
06
09
01 4
02 5
05 1
04 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41