Indian Premier League

මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වන්න නාමල් ඉන්දියාවට (වීඩියෝ)

අභවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබෙනවා.

ඉන්දියාවට ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (28) පෙරවරුවේ ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ මන්මෝහන් සිංගේ දේහය අවසන් ගෞරව දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

අභවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) දිනයේ සිදුකිරීමට නියමිත අතර, ඔහුගේ දේහය අද නවදිල්ලි නුවර පිහිටි කොංග්‍රස් පක්ෂ මූලස්ථානය වෙත රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?