මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වන්න නාමල් ඉන්දියාවට (වීඩියෝ)

අභවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබෙනවා.

ඉන්දියාවට ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (28) පෙරවරුවේ ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ මන්මෝහන් සිංගේ දේහය අවසන් ගෞරව දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

අභවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) දිනයේ සිදුකිරීමට නියමිත අතර, ඔහුගේ දේහය අද නවදිල්ලි නුවර පිහිටි කොංග්‍රස් පක්ෂ මූලස්ථානය වෙත රැගෙන ආවා.

  1. නාමල් කෙදිනක හෝ ලංකාවේ ජනපති වීමේ සිහිනය තවමත් අතහැරලා නෑ වගේ. ඉන්දියාවට සමීප වීමෙන් මෙම අරමුණ පහසුවෙන් ඉටු කරගත හැකී කියා කවුරුන්හෝ උපදෙස් දී ඇති හැඩයි. මහා ජනතාවනි මේ වගේ කම්බා හොරුන්වනම් කෙදිනකවත් විස්වාස කරන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18