Empty Ad
AFC Banner
AFC Banner

ගෙවුණු පැය 24 තුළ බමන මතින් වාහන පැදපු 251ක් කූඩුවට

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ රියදුරන් 251 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

උත්සව සමයේ රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් යුතුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඉකුත් 23 වනදා සිට මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු මාරක රිය අනතුරක් සිදුව නොමැති බව ද පොලීසිය පැවසුවා.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා මෙම රථවාහන මෙහෙයුම සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගීන් 72ක් සමග ගුවන් යානයක් අනතුරට ලක්වෙයි
01:15
Video thumbnail
ලුණුවත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
04:08
Video thumbnail
නාඳුනන පුදුගලයෙක් ගෙදරට ඇවිත් අවිවාහක 69 වයසැති කාන්තාවට කරපු නොහොඹිනා වැඩේ
04:13
Video thumbnail
විජේවීරගේ පවුල බලාගත්තෙත් රජයේ මුදල්වලින්, නලින්ද එක ගැනත් කියන්නකෝ
05:06
Video thumbnail
පොලිසියෙන් විශේෂ රථවාහන සෝදිසි මෙහෙයුමක්
01:40
Video thumbnail
බන්ධානාගාරයේ සිටි විදේශ කාන්තාව සහ පොඩි දියණියට නිදහස්
01:06
Video thumbnail
නත්තලට ගෙදර යන්න ලැබුණවැලිකඩ බන්ධනාගාර රැදවියන්
02:09
Video thumbnail
මම කුඩා කාලේ ඉඳලා ප්‍රියා අයියාගේ ලොකු රසිකයෙක්
02:55
Video thumbnail
කැකිරාව උණුසුම් වෙයි - කඩේට ආපු පාරිභෝගිකයාටත් ගහපු හෝටල් කළමනාකාරු - මෙහෙමත් රටක්
01:28
Video thumbnail
සුනිල් එදිරිසිංහ ප්‍රියාට අවසන් ගෞරවය දක්වයි
02:19

?