විදේශ රටවලට සිට මෙරටට පැමිණෙන්න බලා සිටින අයට විශේෂ දැනුම්දීමක්

මෙරටට පැමිණෙන ගුවන් යානයකින් රැගෙන ආ හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙනවා.

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනුයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම්වලට දන්වා ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුලුව එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75ක් බවයි.

මෙය හෙට (03) සිට සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?