ලෝකය ම අනතුරේ හෙළන චීන හැකර්ලා

ලොව පුරා ෆයර්වෝල් දසදහස් ගණනකට අනවසරයෙන් රිංගා ගනිමින්, මෘදුකාංග වෙනස් කිරීමට සහ තොරතුරු ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීමට එරෙහිව චීනයට චෝදනා එල්ල වී තිබෙනවා.

චීන රජය පදනම් කරගත් චීන හැකර් කණ්ඩායම් විසින් මෙලෙස ප්‍රබල රාජ්‍යයන් හි මෘදුකාංග වෙත හොරෙන් පිවිස ඇති බවයි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ද චෝදනා කර සිටින්නේ.

2020 වර්ෂයේ දී ලොව පුරා ෆයර්වෝල් උපාංග අසීමිත ලෙස හැක් කිරීමේ කුමන්ත්‍රණ මාලාව ම චීනයේ මැදිහත් වීමෙන් සිදු ව ඇති බවට හෙළි ව තිබෙනවා.

මහජන චීන සමූහාණ්ඩුවේ (PRC) ජ්‍යේෂ්ඨතමයෙකු වන Guan Tianfeng ට චෝදනා කරමින් ඉන්දියානා හි Hammond හි ෆෙඩරල් අධිකරණය අද (13) ඊට එරෙහිව අධිචෝදනා පත්‍රයක් ද නිකුත් කර තිබෙනවා.

Guan මෙම අනීතික ක්‍රියාවලියට සිය කණ්ඩායම ද සම්බන්ධ කරගෙන ඇති බවත් Sichuan Silence Information Technology Co. හි කාර්යාලවල දී මේ බව අනාවරණය වී ඇති බවත් වාර්තා වනවා.

ලොව පුරා ෆයර්වෝල් උපාංග 81,000කට පමණ චීන හැකර්වරුන් පහර දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09