විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනතා අදහස් විමසීම සති දෙකකින්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජනතා අදහස් රැස් කිරීමේ කටයුතු සති දෙකකින් ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අධ්‍යයන කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව එය අධ්‍යනය කිරීමෙන් පසු අවසන් නිගමනයකට එළඹෙන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් පැවසුවේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සිය යෝජනාව පසුගිය සිකුරාදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබාදුන්නා.

එමඟින් යෝජනා කර තිබුණේ එළඹෙන වසරේ මුල් මාස 06 සඳහා දැනට පවතින විදුලි ගාස්තු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56