දෙපිළටම තීරණාත්මක දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාව ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි තීරණාත්මක ටෙස්ට් තරගයක් අද (05) දකුණු අප්‍රිකාවට එරෙහිව Gqeberha ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මෙය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනවා.

ඊට හේතුව ලෝක ටෙස්ට් ශූරතාව සඳහා ප්‍රසාද ලකුණු ඉහළින් ලබා ගනිමින් අවසන් මහා සටනට පිවිසීමේ ඉඩකඩ තවමත් යම් ප්‍රමාණයකින් හෝ දකුණු අප්‍රිකාවට මෙන් ම ශ්‍රී ලංකාවට ද හිමිව තිබීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය පසුගියදා විශිෂ්ට ලකුණු 233කින් ජය ගත්තා.

කෙසේ නමුත් අද තරගයට දකුණු අප්‍රිකාවේ සුපිරි වේග පන්දු ක්‍රීඩකයෙකු මෙන් ම පිතිකරුවෙකු වන කොට්සෙ සහ මල්ඩර් එක් නොවනු ඇති.

ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක් වීම හේතුවෙන් පැටර්සන්, සෙනුරන් මුත්තුසාමි හෝ Kwena Maphaka යන අයගෙන් දෙදෙනකු එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කරන වෙනසක් වාර්තා නොවන අතර (මෙතෙක්) ධනංජය ද සිල්වා කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරනවා.

ටෙම්බා බවුමා දකුණු අප්‍රිකාව මෙහෙයවනු ඇති.

කෙසේවෙතත් ක්‍රීඩා විචාරකයින් පෙන්වාදෙන්නේ Gqeberha ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ගේ නිජබිමක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34