පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්වන නඩු කටයුතු මේ වනවිටත් විභාග වෙමින් පවතින බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ තවත් කරුණක් මෑතක දී අනාවරණය වූ බවයි වැඩබලන පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
ඒ අනුව එම අනාවරණය වූ කරුණ ඔස්සේ විමර්ශනයක් සිදුකරන බවයි තඹුත්තේගම අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පුළුල් කරමින් වින්දිතයන් සඳහා සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් පරීක්ෂණ කටයුතු රාශියක් ආරම්භ කර ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.














සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis අන්තවාදී ත්රස්තවාදීන් ගේ “පාස්කු බෝම්බය ” ලංකාව ඇෆ්ගනිස්තානය කීරීමේ ඉරාන-පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදය රාජ්‍ය යන්ත්රණයට හා දේශපාලනයට රිංගා රටට හා සිංහල හා දමිල ජනතාවට කල එෛතිහාසික විනාශය පෙන්නුම් කරනු ඇත. මහජන සුරක්ෂිත භාවය සදහා එය රටට අණාවරණය කර පරාජය කීරීමට අවශ්‍ය කටයුතු කීරීමට ශ්‍රී ලංකා පොලීසියට හැකි වේවා !!!!
Well done way to go chief
Blessings to you and your team