අයියර්ට IPL වෙන්දේසියේ දී ඉතිහාස ගත මිලක්

IPL ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියක දී ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම මිල ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර්ට හිමි වුණා.

ඉන්දීය රුපියල් කෝටි 26.75ක ලංසුවක් ඔහුට හිමි වූ අතර, එම මිල ගෙවා ඔහුව වෙන්කර ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා

මීට පෙර IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලක් හිමිව තිබුනේ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචල් ස්ටාක් හටයි.

2024 වසරේ පැවති වෙන්දේසියේ දී ඔහුට ඉන්දීය රුපියල් කෝටි 24.75ක ලංසුවක් ඉදිරිපත් කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිළ විසින් මිල දී ගෙන තිබුණා.

මේ අතර පසුගිය වෙන්දේසියේ දී ඉන්දියානු රුපියල් කෝටි 24.75ට අලෙවි වූ මිචෙල් ස්ටාක් සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 11.75ක මිලක් නියම කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඔහුව මිල දී ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33