බඩෝවිට වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

ඊයේ (13) රාත්‍රියේ සිදු වූ දෙහිවල – බඩෝවිට වෙඩි තැබීමට හේතුව හෙළි ව තිබෙනවා.

දසත අප කළ විමසීමක දී පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් සිදු ව ඇති බවයි.

ඊයේ රාත්‍රී 9.25ට පමණ මෙම වෙඩි තැබීම දෙහිවල පොලිස් වසමේ – බඩෝවිට දී සිදු වුණු අතර එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එම ප්‍රදේශයේ ම පදිංචි ගයාශාන් චතුරංග ප්‍රනාන්දු යන අයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32