සරාගී ලෙස මනාලියක් වූ ටීනා

අපේ රටේ ඉන්න සාරාගී නිරූපිකාවන් කෙනෙක් ටීනා ෂනෙල් කියන්නෙ. නිතරම වගේ ඇයගේ photo shoots සමාජ මාධ්‍ය හරහා දැක ගන්න ලැබෙනවා. ඇය වඩාත් කා අතරත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ වගේම කා අතරත් කතා බහට ලක් වෙන්නෙ වැඩි පුරම ඇය කරනු ලබන විලාසිතා හේතුවෙන්. නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්ද ටීනාගේ නවතම shoot එකක ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?