සරම්ප නිවාරණ සතිය අද සිට

සරම්ප නිවාරණ සතිය අද (04) දිනයේ සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, අද (04) දිනයේ සිට ලබන 09 වනදා දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

අද දිනයේ සිට සිකුරාදා දක්වා නිවෙස් , සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, ලබන 09 වන සෙනසුරාදා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ අතර පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සරම්ප රෝගීන් 1,100 ක් වාර්තා වී තිබෙනවා.

මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත රට තුළ ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ද විවෘත කර ඇති අතර, එම ඒකකය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23