Empty Ad
AFC Banner
AFC Banner

සරම්ප නිවාරණ සතිය අද සිට

සරම්ප නිවාරණ සතිය අද (04) දිනයේ සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, අද (04) දිනයේ සිට ලබන 09 වනදා දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

අද දිනයේ සිට සිකුරාදා දක්වා නිවෙස් , සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, ලබන 09 වන සෙනසුරාදා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ අතර පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සරම්ප රෝගීන් 1,100 ක් වාර්තා වී තිබෙනවා.

මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත රට තුළ ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ද විවෘත කර ඇති අතර, එම ඒකකය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් කියනවා රනිල් දුන්න බාර් පර්මිට් කැන්සල් කරන්න බැයිලු - ආණ්ඩුවේ දෙබිඩි හෙළුව එළියට
02:22
Video thumbnail
මෙරට විවහා වයස් සීමාව වෙනස්වෙයි
01:32
Video thumbnail
මෙයාලා හිතන්නේ ජනතාව පුන්නක්කු කන ගොන්නු කියලා
14:14
Video thumbnail
ත්‍රී විල්වල මිදි වලු ටිකයි - බස්වල ලයිට් ටිකයි - ගැලෙව්වාම රටේ ප්‍රශ්න විසඳෙනව ද?
11:59
Video thumbnail
ගැලරිය පිනවන්න කතා කළාට - ජනතා අප්‍රසාදයට පත්වුණා ඒ කතාවෙන්
10:41
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
03:57
Video thumbnail
වැඩේ මාට්ටු උනේ අවුරුද්දකට පස්සේ - අපොයි ඔයාලත් මේවා බිව්ව ද?
07:52
Video thumbnail
මහරජානෝට බැන්නට විමල්ටත් දුක හිතිලා - කයි පාලනයට සැර පිළිතුරු
09:27
Video thumbnail
රජය පොල් ගෙඩි මිලියන 20ක් ආනයනය කරයි ? පොල් කියන්නේ ඩොලර් උල්පතක්
14:51
Video thumbnail
e වීසා වංචාවට සම්බන්ධ දේශපාලකයින් ට නීතිය කෝ ? පාඨලී - විජිතට අමතයි
05:40

?