හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව බංගලි කණ්ඩායමත් පරදවයි

හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ලකුණු 18 කින් ජයගැනීමට සමත් වුණා.

ඒ, මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූ බග්ලාදේශ කාණ්ඩයම පරාජය කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ආරධයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුලා කඩුලු 03ක් දැවී ලකුණු 107ක් රැස් කළා.

අනතුරුව ලකුණු 108ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 03ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව මෙම තරගය ලකුණු 14කින් ජයගෙන D කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඕමානය පරාජය කරමින් ජයග්‍රාහණය වාර්තා කළා.

ඒ, අනුව ශ්‍රී ලංකාව තරගවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?