හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව බංගලි කණ්ඩායමත් පරදවයි

හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ලකුණු 18 කින් ජයගැනීමට සමත් වුණා.

ඒ, මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූ බග්ලාදේශ කාණ්ඩයම පරාජය කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ආරධයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුලා කඩුලු 03ක් දැවී ලකුණු 107ක් රැස් කළා.

අනතුරුව ලකුණු 108ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 03ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව මෙම තරගය ලකුණු 14කින් ජයගෙන D කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඕමානය පරාජය කරමින් ජයග්‍රාහණය වාර්තා කළා.

ඒ, අනුව ශ්‍රී ලංකාව තරගවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04