Indian Premier League

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සමග ස්පාඤ්ඤය එක්වෙයි

ඉන්දු – පැසිෆික් කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රාජ්‍යයේ සහාය ද ඉන්දියාවට ලබාදෙන බව ස්පාක්ඤ රජය තහවුරු කර තිබෙනවා.

පෙරේදා (29) දිනයේ දී ගුජරාටයේ දී මිලිටරි ගුවන් යානා නිෂ්පාදනය කිරීමට අදාළ ටාටා ගුවන් නිෂ්පාදනගාරය විවෘත කිරීමට එක්වෙමින් ස්පාඤ්ඤ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට සඳහන් කර සිටියා.

ඉන්දීය මාධ්‍ය උපුටනයන් පෙන්වාදෙන්නේ මෙම සංචාරයේ දී දෙරට අතර යුක්‍රේනය සහ බටහිර ආසියාවේ පවතින අර්බුදය මධ්‍යයේ ජාත්‍යන්තර නීතියේ සක්‍රීයත්වයේ අවශ්‍යතාව ද අවධාරණය වූ බවයි.

ත්‍රස්තවාදය හෙළා දකිමින් ඉන්දු – පැසිෆික් කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට දෙරට අතර ම අන්‍යෝන්‍ය ආරක්ෂක සබඳතාවක අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

දේශගුණික විපර්යාස ද ඇතුළුව ගෝලීය ගැටලු පිළිබඳ ව ද දෙරටෙහි නායකයන් විසින් සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22

?