ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සමග ස්පාඤ්ඤය එක්වෙයි

ඉන්දු – පැසිෆික් කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රාජ්‍යයේ සහාය ද ඉන්දියාවට ලබාදෙන බව ස්පාක්ඤ රජය තහවුරු කර තිබෙනවා.

පෙරේදා (29) දිනයේ දී ගුජරාටයේ දී මිලිටරි ගුවන් යානා නිෂ්පාදනය කිරීමට අදාළ ටාටා ගුවන් නිෂ්පාදනගාරය විවෘත කිරීමට එක්වෙමින් ස්පාඤ්ඤ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට සඳහන් කර සිටියා.

ඉන්දීය මාධ්‍ය උපුටනයන් පෙන්වාදෙන්නේ මෙම සංචාරයේ දී දෙරට අතර යුක්‍රේනය සහ බටහිර ආසියාවේ පවතින අර්බුදය මධ්‍යයේ ජාත්‍යන්තර නීතියේ සක්‍රීයත්වයේ අවශ්‍යතාව ද අවධාරණය වූ බවයි.

ත්‍රස්තවාදය හෙළා දකිමින් ඉන්දු – පැසිෆික් කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට දෙරට අතර ම අන්‍යෝන්‍ය ආරක්ෂක සබඳතාවක අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

දේශගුණික විපර්යාස ද ඇතුළුව ගෝලීය ගැටලු පිළිබඳ ව ද දෙරටෙහි නායකයන් විසින් සාකච්ඡා පවත්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18