AFC Banner
Empty Ad
Empty Ad

මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති ගෙන් ගෙට යද්දී ගුටි කළා (වීඩියෝ)

මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාරට පහරදීමක් සිදුකර තිබෙනවා.

පන්නිපිටිය ප්‍රගතිමාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින් ඇයට ඊයේ (25) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඇයගේ සැමියා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවෙමින් අත් පත්‍රිකා බෙදමින් සිටි අවස්ථාව් ඇය මෙම පහර කෑමට ලක්ව තිබෙනවා.

මේ වනවිට ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පහදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
70
+1
2
+1
5
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?