UPDATE – පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට

පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි වුණා.

මීට ටික වේලාවකට (24) පෙර අදාළ තරගය බංග්ලාදේශයට එරෙහිව මීර්පූර් හි දියි නිමාවට පත් වූයේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට බංග්ලාදේශය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය වූයේ ලකුණු 106ක් පමණි.

ඒ අනුව දකුණු අප්‍රිකාව තරගය ජය ගන්නා විට කඩුලු 03ක් දැවී ලකුණු 106ක් ලබා සිටියා.

Tony de Zorzi ලකුණු 41ක් සහ Tristan Stubbs ලකුණු 30ක් ලබාගත්තා.

දෙවැනි ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ බිඳ වැටුණු කඩුලු 03ම ලබාගත්තේ බංග්ලාදේශයේ ටයිජුල් ඉස්ලාම් විසින්.

ඒ අනුව දකුණු අප්‍රිකාවට පළමු ටෙස්ට් තරගයේ ජය හිමිවුණා.

——————————————————————————————-

බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මීර්පූර් හි දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය සඳහා සංචාරක දකුණු අප්‍රිකාවට ලකුණු 106ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම ඇරඹි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 308ක් ලබා ගත්තා.

දෙවැනි ඉනිම බංග්ලාදේශය සිය පිතිකරණය ඇරඹුවේ ලකුණු 202ක් දකුණු අප්‍රිකාවට වඩා පසුපසින් සිටිමින්.

බංග්ලාදේශය දෙවැනි ඉනිම ලකුණු 307ක දී දැවී ගියා.

මෙහිඩි හසාන් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 97ක් සහ ජැකර් අලී 58ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිම මේ වනවිට අරඹා ඇති අතර ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා සිටිනවා.

නායක Aiden Markram ලකුණු 20කට දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ Tony de Zorzi සමගින් Tristan Stubbs යි.

දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 46ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34