ඉන්දියාවේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී හයක් මරුට (වීඩියෝ)

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ඩ්ෂාර් ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (21) සවස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අනතුරින් ළමුන් 05 දෙනෙක් ඇතුළු 08 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සිලින්ඩරය පුපුරා යාම හේතුවෙන් එම නිවස ද සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සුන්බුන් අතර සිර වී සිටි තුවාලකරුවන් ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ව සුන්බුන් අතරින් පිටතට ගැනීමට JCB යත්‍රයක් ද භාවිත කර තිබෙනවා.

පිපිරුම් හඬ කිලෝමීටර් ගණනාවක් ඈතට ඇසී ඇති අතර අවට නිවාස ද දෙදරුම් කෑ බවයි ප්‍රදේශවාසීහු පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23