පාස්පෝට් ගන්න කලබල වෙන්න එපා – තව තොග ළඟ ළඟම එනවා

හෙට (23) දිනයේ දී තවත් විදෙස් ගමන් බලපත්‍ර 42,000ක පමණ තොගයක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නොවැම්බර් මස මැදවන විට ලක්ෂකයක විදෙස් ගමන් බලපත්‍ර තොගයක් මුද්‍රණය කර දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි.

ඒ, අනුව හත්ලක්ෂ පනස් දහසක විදෙස් ගමන් බලපත්‍ර තොගයක් කොටස් වශයෙන් ගෙන එන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මෙම තත්ත්වයත් සමඟ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ දී අනවශ්‍ය කලබලයක් ඇතිකර ගතයුතු නැතැයි අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙනවා.

මේ අතර මාස කිහිපයක සිට පැවති අර්බුධය සහ හිඟය අවසන් කරමින් නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඊයේ (21) දිනයේ සිට රජය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16