AFC Banner
Empty Ad
Empty Ad

ගම්මන්පිල, ජනපතිට ලබා දී තිබූ කාලය අද දහයෙන් අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට හා වත්මන් ආණ්ඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබා දී තිබූ කාලය අද (21) පෙරවරු 10.00න් අවසන් වනවා.

ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව එම වාර්තා නියමිත කාලයට පෙර ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් විසින් ඒවා ප්‍රසිද්ධියට පත් කරන බවයි මන්ත්‍රීවරයා අභියෝග කර සිටියේ.

මේ අතර මන්ත්‍රීවරයා ඊයේ (20) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ජනධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමේ අවදානම මග හරවා ගැනීමට අද (21) පෙරවරු 10.00 දක්වා කාලය ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?