ගම්මන්පිල, ජනපතිට ලබා දී තිබූ කාලය අද දහයෙන් අවසන්

පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට හා වත්මන් ආණ්ඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ලබා දී තිබූ කාලය අද (21) පෙරවරු 10.00න් අවසන් වනවා.

ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව එම වාර්තා නියමිත කාලයට පෙර ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් විසින් ඒවා ප්‍රසිද්ධියට පත් කරන බවයි මන්ත්‍රීවරයා අභියෝග කර සිටියේ.

මේ අතර මන්ත්‍රීවරයා ඊයේ (20) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ජනධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමේ අවදානම මග හරවා ගැනීමට අද (21) පෙරවරු 10.00 දක්වා කාලය ඇති බවයි.

  1. මොංගල් ගෙම්බන්පිල යා තවමත් හැදිච්ච පාටක් නැහැ වගෙයි. දැන්නම් ඕකගෙ ග්‍රහයා නීච වෙලා. මුදල් තන්හාව ට අනුන්ට කඩේට යන එවුන්ටත් හොඳ පාඩමක්. ලොල්ලා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02