ගම්මන්පිලට ජනාධිපති අනුරගෙන් සැර උත්තරයක් – කූඨ උපක්‍රමයක් ගැනත් කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකරමින් එහි වරදකරුවන් වසන් කිරීමට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එම පුද්ගලයින් එලෙස ඉටුකරනු ලබන්නේ කුලී කොන්ත්‍රාත්තුවක් බවයි ජනධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජනබලවේගයේ මහ මැතිවරණට ප්‍රචාරක රැළි මාලාවේ කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (20) පස්වරුවේ පැවති ජන රැළිය අමතමින් ජනධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඇතැම් පාර්ශ්ව මෙය කඩාකප්පල් කිරීමේ කූඨ උපක්‍රමය වෙනුවෙන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි ජනධිපතිවරයා මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
31
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?