AFC Banner
Empty Ad
Empty Ad

දිල්ලි කැපිටල්ස් ප්‍රධාන පුහුණුකාරීත්වය හේමන්ග් බඩානිට – ගංගුලිගේ තනතුර රාඕට

2025 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් (DC) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරී තනතුර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු වන හේමන්ග් බඩානි පත් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කළේ හේමන්ග් බඩානි (Hemang Badani) අද (17) දිනයේ දී සිය ධුරයේ වැඩ කටයුතු ඇරඹූ බවයි.

එමෙන්ම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ඉන්දීය පිතිකරු වෙනුගෝපාල් රාඕ (Venugopal Rao) පත් ව තිබෙනවා.

මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දැරුවේ ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන රිකී පොන්ටින්ග් විසින්.

නමුත් ඔහු වසර 07කට ආසන්න කාලයකින් අනතුරුව එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

ඉන්පසුව පුරප්පාඩු වූ එම ධුරයටයි බඩානිව පත් කර ඇත්තේ.

හිටපු ඉන්දීය නායක සවුරව් ගංගුලි විසින් ඉටු කරන ලද ක්‍රිකට් අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ වගකීම මෙවර රාඕට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12
Video thumbnail
අනුර ජනාධිපති කියලා මට නම් තාම දැනෙන්නේ නෑ - තිස්ස අත්තනායක
13:32
Video thumbnail
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට දෙලෝ පොල් පේන්නම අහස උසට යන පොල් මිල
01:54
Video thumbnail
පාර්ලිමේන්තුවට එන හේතුව වසන්ත කියයි
05:14
Video thumbnail
Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය #breakingnews
07:13
Video thumbnail
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
07:16
Video thumbnail
අන්තරේ සිසුන් හදිස්සියෙන්ම අගමැතිනි හමුවෙයි
02:56

?