AFC Banner
Empty Ad
Empty Ad

දියණියට බෙහෙත් ගෙනෙන්න යද්දි වනඅලියෙකුට ජීවිතය දුන් පියා

වනඅලියෙකු සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ; එප්පාවල පොලිස් වසමේ නල්ලමුදාව, කොලොංගස්හංදිය ප්‍රදේශයේදීයි.

එප්පාවල – නල්ලමුදාව පදිංචි ඩී. සාලියරත්න නම් 52 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

ඊයේ (13) පස්වරු 7.00 ට පමණ සිය 06 හැවිරිදි දියණියට බෙහෙත් ගෙන ඒම සඳහා , බිරිඳ ද සමගින් යතුරුපැදියෙන් එප්පාවල දෙසට ගමන් කරමින් සිටියදීයි මාර්ගයේ රැඳී සිටි වනඅලියකුගේ පහරකෑමට ලක් ව ඇත්තේ.

බිරිඳ සහ දියණිය දිවගොස් බේරී ඇති අතර යතුරුපැදිකරු වනඅලියාට ගොදුර ව තිබෙනවා.

වනඅලියා පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31
Video thumbnail
අපි ජනාධිපතිගේ කකුල් දෙකෙන් අදින්න ඡන්දෙ ඉල්ලනවා නෙවෙයි#anurakumaradissanayake #sjb
01:52
Video thumbnail
ශිෂ්‍යත්ව ගැටළුවට ආණ්ඩුවෙන් දුන්න උත්තරයට ජෝසප් ස්ටාලින්ගේන් සැර උත්තරයක් #hariniamarasuriya #npp
04:11
Video thumbnail
රට හදන්න පුළුවන් එකම කණ්ඩයාම අපි #sajithpremadasa
02:01
Video thumbnail
සජබයේ අසමගිය ගැන තිස්ස අත්තනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #sajithpremadasa #sjb
02:19

?