පළමු 20-20 තරගය ආරම්භය ප්‍රමාද වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස තරගය ආරම්භ කිරීම ප්‍රමාද වී තිබෙනවා.

ක්‍රීඩාංගණයට පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ අද (13) පස්වරු 7.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග පස්වරු 7.30ට ආරම්භ කිරීමටයි විනිසුරුවරුන් මේ වනවිට තීරණය කර ඇත්තේ.

තරගය ප්‍රමාද වී ආරම්භ වුවද නියමිත පරිදි තරගයේ දී පන්දුවාර විස්සම ක්‍රියාත්මක කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වනවිටත් දඹුල්ල ක්‍රීඩාංගණය භාර සේවකයින් තරගය ක්‍රීඩා කිරීමට සුදුසුවන ලෙස ක්‍රීඩාංගණයේ ජලය ඉවත්කර වියළීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41