AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව්වන් සමඟ පළමු 20-20 තරගය එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය හෙට (13) ආරම්භ වනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කමින්දු මෙන්ඩිස්, චරිත් අසලංක (නායක), භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චමිදු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු හෙට තරගය සඳහා ක්‍රීඩාකරන 11 දෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
9
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?