AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාරගැනීම අදින් අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාරගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වනවා.

ඒ, අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙතෙක් තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයින් තමන්ගේ ආයතන ප්‍රධානියා මඟින් සහතික කළ අයදුම්පත් තම දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා වෙත අද (08) දිනයේ භාර දිය යුතු බවයි.

මහා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම්පත්‍ භාරගැනීම පසුගිය 01 වනදා ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?