ත්‍රස්ත ප්‍රහාරවලින් පාකිස්තානයේ ආරක්ෂක අංශයේ 100කට වඩා මියයයි

කයිබර් පක්තුන්කාවා හි පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ වසරේ පළාතේ පොලිස් හා හමුදාවන්ට පහරදීම් 230කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද කයිබර් පක්තුන්කාවා ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු වාර්තාවේ මේ බව සඳහන්.

ආරක්ෂක අංශ විසින් ඉලක්කගත මෙහෙයුම්වල දී වඩාත්ම අවශ්‍ය සටන්කාමීන් 14 දෙනෙකු තුරන් කර ඇති බව වාර්තාව පෙන්වා දුන්නා.

මියගිය පිරිසට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 8 දෙනෙකු ද ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46