AFC Banner
Empty Ad
Empty Ad

බලහත්කාර පැහැර ගැනීම්වලට එරෙහිව බලුකිස්තානයේ විරෝධතා

බලහත්කාරයෙන් සිදුකෙරන පැහැර ගැනීම් සහ ඝාතනයන්ට එරෙහිව බලුකිස්තානය පුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා.

පීඩාවට පත් පවුල් සහ නීති සංගම්, දැනට පවතින මානව හිමිකම් ගැටළු සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම විරෝධතා සිදු කරනවා.

ඔවුන් චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව වෙත පිවිසෙන මහාමාර්ගය පවා අවහිර කළා.

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් අතර පාසල් සිසුන්, ව්‍යාපාරිකයන් මෙන්ම නීතිඥයින් ද වනවා.

ඇතමෙක් ආයුධ සන්නද්ධ පිරිස් විසින් පැහැර ගෙන ගොස් ඇති අතර නීත්‍යානුකූල ආරක්ෂක අංශයන්ට ද පැහැර ගැනීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?