බලහත්කාර පැහැර ගැනීම්වලට එරෙහිව බලුකිස්තානයේ විරෝධතා

බලහත්කාරයෙන් සිදුකෙරන පැහැර ගැනීම් සහ ඝාතනයන්ට එරෙහිව බලුකිස්තානය පුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා.

පීඩාවට පත් පවුල් සහ නීති සංගම්, දැනට පවතින මානව හිමිකම් ගැටළු සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම විරෝධතා සිදු කරනවා.

ඔවුන් චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව වෙත පිවිසෙන මහාමාර්ගය පවා අවහිර කළා.

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් අතර පාසල් සිසුන්, ව්‍යාපාරිකයන් මෙන්ම නීතිඥයින් ද වනවා.

ඇතමෙක් ආයුධ සන්නද්ධ පිරිස් විසින් පැහැර ගෙන ගොස් ඇති අතර නීත්‍යානුකූල ආරක්ෂක අංශයන්ට ද පැහැර ගැනීමේ චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14