AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන්ට සමාජ මාධ්‍යවලින් කරන හිංසන නවතන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් විරෝධයක (වීඩියෝ)

කාන්තාවන් හට සමාජ මාධ්‍යවලින් කරන හිංසන නවත්වන ලෙස ඉල්ලමින් අද (03) දින කාන්තාවන් පිරිසක් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබෙනවා.

මෙහිදී ඔවුන් අගමැතිතුමිය වෙත ලිපියක් භාරදුන් බවද වාර්තා වනවා.

සමාජ ක්‍රියාකාරීනී නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දැයේ සමාජ මාධ්‍ය තුළ කාන්තාවන්ට කරන හිංසනයන්ට විරුද්ධව අග්‍රාමාත්‍යතුමියට ලිපියක් භාර දෙන බවයි.

පසුගියදා සමාජ මාධ්‍යයක් තුළින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කර ගනිමින් කරන ලද නින්දා අපහාස සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් ඔවුන් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?