ඇඩම් සම්පා හොඳම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට

ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයට පත් වීමට ඔස්ට්‍රෙලියානු දඟ පන්දු යවන්නෙකු වන ඇඩම් සම්පා සමත් ව තිබෙනවා.

ඒ පසුගියදා නිමාවට පත් වූ එංගලන්තයට එරෙහිව පැවති තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

සම්පාට ප්‍රසාද ලකුණු 681ක් හිමි ව තිබෙනවා.

එහි තෙවැනි ස්ථානය ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්ටත් පළමු තැන දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ්ටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34