නේපාලයේ ගංවතුරට කොටු වූ ඉන්දියානුවන්ට හදිසි උපකාරක ඇමතුම් අංකයක්

නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අතරමංව සිටින ඉන්දීය ජාතිකයින් සමඟ නිලධාරීන් සම්බන්ධ වී සිටින බවත් ඔවුන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවත් නිවේදනය කරනවා.

අතරමං වූ ඉන්දියානු ජාතිකයින්ට උපකාර කිරීම සඳහා හදිසි උපකාරක අංකයක් ද ස්ථාපිත කර ඇතැයි තානාපති කාර්යාලය පැවසුවා.

ගංවතුර හේතුවෙන් අතරමං වී සිටින ඉන්දීය පුරවැසියන් ඉවත් කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා තානාපති කාර්යාලය නේපාල බලධාරීන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරන බවද මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56