“දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි” – අග්‍රාමාත්‍ය හරිනි (වීඩියෝ)

වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් අද (28) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදුකර ඇති බව එම නිවේදනයේ සඳහන්.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කර සිටියේ දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය විසින් මෙරට අධ්‍යාපන ක්‍රමයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජේ.එම්. ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික පාසල් අධ්‍යක්ෂ හසිනි තලගල මහත්මිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය මෙතැනින්

WhatsApp Image 2024 09 28 at 18.10.28 2
WhatsApp Image 2024 09 28 at 18.10.27 3
WhatsApp Image 2024 09 28 at 18.10.26
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12