AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ පාරවල් දෙකක් ගැන ජනපතිගෙන් විශේෂ නියෝගයක් (නිවේදනය)

කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත අද (27) සිට යළි මහජන ප‍රිහරණයට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබෙනවා.

ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමග එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News - තව පැය 48කින් බළ පෙරළියක් #sjb #unp #npp #brekingnews
Video thumbnail
බෙරිහන් දීපු හරීන් - සජබය සමග දීගෙක - මේ මිනිස්සු කටින්ද මේ කතා කරන්නේ ?#harinfernando #sjb
04:04
Video thumbnail
සජබ මුල් පුටු රැසක් කනපිට ගසයි #sajithpremadasa
01:25
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33
Video thumbnail
අවුරුදු අසූදාහකට පසු - වල්ගාතරුවක් අද දිස්වෙයි #comet
02:19
Video thumbnail
අධිකරණයට අපු තාඹුගල මාධ්‍ය සමග ගැටෙයි...
02:01

?