AFC Banner
Empty Ad
Empty Ad

තරුණයෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

දීර්ඝ කාලයෙක සිට සිය යතුරුපැදිය යොදා ගනිමින් අයිස් සහ මත්කරල් ජාවාරමේ නිරත ව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අරන්තලාව කඳවුරු නිලධාරීන් විසින් ඊයේ (25) දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර – උත්තලපුර පන්සල අසල ප්‍රදේශයේ දීයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 50ක් සහ
PREGAB වර්ගයේ මත්කරල් පෙති 330 ක් තිබී තිබෙනවා.

සැකකරු උත්තලපුර, දමනේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක පුද්ගලයකු බවත් ඔහු සන්තකයේ තිබී ජංගම දූරකථනයක් සහ සිම්පත් 04ක් සොයා ගැනුණා.

සැකකාර පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55

?