AFC Banner
Empty Ad
Empty Ad

එජාප ය මෙවර මැතිවරණයට හංසයා ලකුණින් ? – අගමැති අපේක්ෂකයා තලතා ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය එළඹෙන මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් විය හැකි බවට ආරංචි මාර්ග පවසනවා.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඇය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු ව්‍යවස්ථාදයකය වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරයෙහි අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි.

එමෙන්ම ඇය සහ එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට ‘හංසයා’ ලකුණින් ඉදිරිපත් වීමේ වැඩි ඉඩකඩක් ද පවතින බව ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?