එජාප ය මෙවර මැතිවරණයට හංසයා ලකුණින් ? – අගමැති අපේක්ෂකයා තලතා ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය එළඹෙන මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් විය හැකි බවට ආරංචි මාර්ග පවසනවා.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන්නේ ඇය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු ව්‍යවස්ථාදයකය වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරයෙහි අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි.

එමෙන්ම ඇය සහ එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට ‘හංසයා’ ලකුණින් ඉදිරිපත් වීමේ වැඩි ඉඩකඩක් ද පවතින බව ද තොරතුරු වාර්තා වනවා.

  1. දැන් බලමුකෝ කාර් ලයිසන් තියෙන කෙනෙක් ඒරු ප්ලේන් එකක් කොහොමද එලවන්නේ කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39