ඌවේ ආණ්ඩුකාවරයා ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අනුර විදානගමගේ සිය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඊයේ (22) දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඊයේ දිනයේ දී ඉල්ලා අස් වී තිබුණා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මෙලෙස සිය ආණ්ඩුකාර තනතුරුවලින් ඉල්ලා අස් වී තිබුණා.

එමෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ ද සිය තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

WhatsApp Image 2024 09 23 at 11.52.50 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25