ඇඳිරිනීතිය යළි දීර්ඝ නොකෙරේ

ඊයේ (21) රාත්‍රී 10.00 සිට අද (22) දහවල් 12.00 දක්වා පනවා තිබූ ඇඳිරිනීතිය යළි දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?