ඇඳිරිනීතිය යළි දීර්ඝ නොකෙරේ

ඊයේ (21) රාත්‍රී 10.00 සිට අද (22) දහවල් 12.00 දක්වා පනවා තිබූ ඇඳිරිනීතිය යළි දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

  1. ඔව් ඉතින් රනිල්ට දාන්න පුළුවන් සේරම තුරුම්පු වලින් අවසාන එක තමයි ඔය ඊට පස්සේ ඉතින් කලිසමත් උස්සගෙන සතුටින් ගෙදර ගිහිල්ලා පිනක් දහමක් කරගෙන ඉන්න රනිල් මහත්තයෝ අපිට පව් නොදී