AFC Banner
Empty Ad
Empty Ad

අනුර ජනපති ධුරයේ දිවුරුම්දීම අද පස්වරුවේ (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (22) පස්වරුවේ මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම දිවුරුම්දීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
83
+1
10
+1
151
+1
7
+1
9
+1
10
+1
17
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?