ජනප්‍රිය නළු රොශාන් රණවන පුංචි පුතුයි බිරිදයි එක්ක එකතු වෙලා කරපු ආදරණීය ෆොටෝශූට් එක

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන් දැකගන්න ලැබෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් රණවණ කියලා කියන්නේ. කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන අපේ ආදරණීය රංගන ශිල්පියා ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් අපි ඔබ වෙත අරන් එනවා ඔබට මතක ඇති. ඉතින් ආදරණීය පුංචි පුතෙක් එක්ක කාලය ගත කරන රොෂාන් පහුගිය දවසක පුංචි පුතත් එක්ක ගෙවන අලුත්ම ජීවිතේ ගැන මෙන්න මේ විදිහට තමයි කියලා තිබුනේ. මගේ පැටියා දැන් ලොකුයි. අවුරුද්දයි මාස 6ක් වෙනවා එයාට. එයා ගොඩක් හුරතල්. ඒ වගේම දඟයි. එයාගේ නම මිනෙත් රණවන. දරුවෙක්ට නම් ගොඩක් තිබ්බත් කරදරයි. ඒ නිසාම තමයි මමයි කුශ්ලානි දෙන්නම කතා වෙලා පුතාට එක නමකුයි වාසගමයි දැම්මේ. මිනෙත් කියලා කියන්නේ මිහිරි නෙත් වලට. ඇත්තටම එයාට එහෙම මිහිරි නෙත් දෙකක් තියනවා. එයාට නම දැම්මේ අපේ විදේශ ගතවෙලා ඉන්න යාලුවෙක්. එයාට සිංහල පිළිබඳව ලොකු දැනීමක් තියනවා.මේ කඩවසම් රංගන ශිල්පියා පහුගිය දවසක ආදරණීය බිරිඳ සහ පුංචි පුතාවත් එකතු කරගෙන අපූරු ෆොටෝශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එම ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10